Our Services

  • 01. වරිපනම් බදු අය කර ගැනීම.
  • 02. හිමිකම් ඔප්පු සාරාංශය මඟින් දේපල අයිතිය වෙනස් කිරීම.
  • 03. වෙළඳ බල පත්‍ර නිකුත් කිරීම.
  • 04.  ක්‍රීඩාංගන වෙන් කිරීම.
  • 05.  ආදාහනාගාර වෙන් කිරීම.
  • 06.  කඩකුලී/ත්‍රීරෝද රථ ගාල් කිරීම් /දැන්වීම් පුවරු/බැනර් සඳහා අවසර ලබා දීම.
  • 07.  දැන්වීම් පුවරු හා බැනර් පල කිරීම.
  • 08.  ගොඩනැඟිලි සැලසුම් අනුමත කිරීම.
  • 09. බිම් කට්ටි අයදුම්පත් අනුමත කිරීම.
  • 10.  අනුකූලතා සහතික නිකුත් කිරීම.
  • 11.  වීථි රේඛා හා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම.
  • 12.  ජල සැපයුම සඳහා මාර්ග හානි කිරීම.
  • 13.  ප්‍රවර්ධන වැඩසටහන් සඳහා අනුමැතිය ලබා දීම.
  • 14.  කසල ගාස්තු අයකිරීම.
  • 15. ගලි රථ/බැකෝ යන්ත්‍ර/ගල් රෝල /ජල බවුසර් සේවය ලබා දීම.
  • 16. පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම.
  • 17. අනතුරුදායක ගස් ඉවත් කිරීම.
  • 18. මහජන පැමිණිලි පිළිබඳ කටයුතු කිරීම.

Acts and Laws

Pradeshiya-Sabhas-Act-No-15-of-1987 English

Pradeshiya-Sabhas-Act-No-15-of-1987-Sinhala

Pradeshiya-Sabhas-Act-No-15-of-1987 – Amendments

By Laws

Applications and Downloads